මේක හදල තියෙන්නේ ඉස්සර බෝගම්බර වැව තිබුන ප්‍රදේශයේ. මෙතන තවමත් ඇහැලේපොල කුමාරිහාමි ගොඩ ගත්තු තැන තියනවා.
කටකතාවක් තියෙනවා මෙතන නිධානයක් තියෙනවය කියල... එක ගන්නලු මෙතන බන්ධනාගාරය අයින් කලේ.. ම්ම්... මේ තියෙන්නේ අපි ගත්තු ෆොටෝ ටිකක්...
![]() |
| ඇරඹුම |
![]() |
| වදනක් |
![]() |
| උයපු උපාංග |
![]() |
| කුස්සියේ ලිප |
![]() |
| පඩිපෙළක් |
![]() |
| පඩිපෙලක් |
![]() |
| සිතිවිලි |
![]() |
| අසහනය |
![]() |
| සෙල්ලම් |
![]() |
| අසහනය (2) |
![]() |
| අනාගත වාක්‍ය |
![]() |
| යථාර්තය |
![]() |
| හිටපු අය |
![]() |
| අනාගත වාක්‍ය (2) |
![]() |
| වැලිකඩින් කොපියක් |
චිත්‍ර
![]() |
| ලියවැල් |
![]() |
| විනය |
![]() |
| ඉල්ලීම් |
![]() |
| පන්සල |
![]() |
| බෝධිය |
![]() |
| එල්ලුම් ගහට පෝලිම |
![]() |
| ගල් කපපුවා |
![]() |
| සරදියෙල් රඳවා සිටි කුටිය |
![]() |
| රෝහල |
![]() |
| රෝහල අවට |
![]() |
| රෝහල අවට |
![]() |
| නාන ටැංකිය |
මේවා දැක්කම පිස්සු හැදෙනවා....


























