28.02.2012
 අද.....

මට මගේ ජීවිතයේ විශේෂම දවසක්.......
මොකද  දන්නවද????
 කාලෙකට පස්සේ ඔයාව ආයෙත්මට හමු වුනා.... 
ලස්සන  වෙලා.... 
ටිකක් නෙවෙයි.....
ගොඩාක්....
ගොඩක්  සතුටුයි මට අද.....
ගොඩාක්......
ස්තුතියි෴
                                   මං
                                              ඔයාගෙම 
                                            චාම්.......