අද වන විට සක්වල ජීවින් පිළිබදව කථා බහ කිරීම හා එ පිළිබදව තතු
සොයා බැලීම ඉතා පුලුල් මටිටමින් සිදු කරති. විවිධ ආයතන හා පර්යේෂකයන් විසින්
කොතෙන් පරික්ෂණයන් සිදු කළද බොහෝ පර්යේෂණ වාර්ථා හා සිදුවීමි ලොවෙන් රහසක් ලෙස තබා
ගන්න ලොව වැදගත් විද්‍යාත්මක පර්යේෂණ ආයතන උත්සහ දරැණු පෙනේ. මෙවැනි අවස්තාවල මෙම ආයතන විසින් සක්වල ජීවක් නොමැති බවත් මෙය
මිත්‍යාවත් බවත් ජනතාවට එත්තු ගැන්වීම පිණිස වෙනමම කථාවන් නිර්මාණය කොට එය මුලාවක්
බව මාධ්‍ය හමුමේ ප්‍රකාශ කර පෙන්විමෙන් ජනතාවට මේ පිළිබද උනන්දුව නැති කිරීමට යමි
යමි අවසථාවල ඔවුන් ක්‍රියා කර ඇත. මෙවැනි ආකාරයේ සිදුවීමි වසන් කිරිම ප්‍රධාන
වශයෙන්ම හදුනානොගත් පියාසර වස්තු පිළිබදව සිදුවිම සැගවීම හේවත් UFO Cover Up ලෙස හදුන්වති. ලොව තුල ප්රබලවම මෙම වසන් කිරීමේ හා සිදුවීමි
විනාශ කර දැමීමේ කාර්යයේ නිරත වන්නේ ඇමේරිකාවේ FBI ආයතනයි. මෙ පිළිබදව එම ආයතන මගින් ඉතා රහසිගත විස්තර සදහන් කර
යැයි ලිපි ආදිය මේ වන විට කෙසේ හෝ පිටතට කාන්දු වි තිබේ. එසේම විද්‍යාත්මක බලය
මගින් මෙසේ වසන් කිරීමි සිදු කරන අනෙක් ආයතනය වන්නේ අමේරිකාවේ ප්‍රධාන අභ්‍යවකාශ
වැඩසටහන් මෙහේය වන NASA ආයතනයයි. කෙසේ වුවද අද ලිපිය මගින් NASA ආයතන විසින් ලොවෙන් සගවන්නට උත්සහ කළ ඉතා වැදගත් සිදුවීමි පෙළක්
ඔබට ඉදිරිපත් කරනු ලැබේ. මෙය ලොව ප්‍රථමයෙන්ම සද මත පා තැබු අවස්ථාවට අදාලව සිදුවු
සිදුවිමි පෙළකි.
සද තරණය යනු මුලු ලොවටම ඉතා වැදගත් දිනයකි. එය ඇපලෝ 11 යානයෙන් 1969 ජුලි 21 වන සිදුවු අතර මෙම අවස්ථාව රැපවාහිනි තුලින්ද ලොව පුරා විකාශය කෙරැනු. නමුත් සද තරණය සිදුවු අවස්ථාවේ සිදු කෙරැණු විශාල කථා බස් නාසා ආයතනය විසින් කපා හැරිය බව ඔබ දන්නවද ? මෙයට කල්තියා නාසා ආයතන දැනුවත්ව සුදානමි වි සිටියේ මෙවැනි සිදුවීමක් වෙන බව බලාපොරොත්තු වෙනි. මන්ද මෙ සුදුනම සදහ අත්පොත් ලැබුනේ 1947 දි නිවි මෙක්ෂිකෝ වලට කඩා වැටුනු සක්වල යානය නිසාය. පහත දැක්වෙන්නේ සද ගමනේදි ඇපලෝ 11 යනය හා නාසා අතර සිදුවු එහේත් මහජනතාවගෙන් වසන් කෙරැණු සත්‍ය කථා බහකි. (මේ පිළිබදව විඩියෝවේද විස්තර ඇත. )
නාසා : ඒ මොකක්ද ?
ඇපලෝ 11 : ඔවුන් ආවාටයේ පෙළ ගැහිලා අප දෙස බලා සිටිනවා. මේක අදහගන්න අමාරැයි වගේ එ යානා ඉතා විශාලයි.
මෙම සිදුවිමෙන් පසු නාසා ආයතනය විසින් දුටු සිදුවීමි පිළිබදව කථා බහ කිරීම ඔවුනට තහනමි කරන ලදි. කෙසේ වුවද මෙම සිදුවීමි අලලා නාසා ආයනයේ සිදු වු හමුවකිදි මෙ පිළිබදව තවත් තොරතුරැ ඔවුන් අණාවරණය කර තිබේ. මෙම හමුව සිදු ඇත්තේ නාසා ආයතනයේ සේවය කරන මහචාර්යය වරයෙකු අතර හා නිල් ආමිස්ට්රොන් අතර වේ.
A certain professor, who wished to remain anonymous, was engaged in a discussion with Neil Armstrong during a NASA symposium.
Professor: What REALLY happened out there with Apollo 11?
Armstrong: It was incredible, of course we had always known there was a possibility, the fact is, we were warned off! (by the Aliens) There was never any question then of a space station or a moon city.
Professor: How do you mean "warned off"?
Armstrong: I can't go into details, except to say that their ships were far superior to ours both in size and technology. Boy, were they big!... and menacing! No, there is no question of a space station.
Professor: But NASA had other missions after Apollo 11?
Armstrong: Naturally. NASA was committed at that time, and couldn't risk panic on Earth. But it really was a quick scoop and back again.
Armstrong confirmed that the story was true but refused to go into further detail, beyond admitting that the CIA was behind the cover-up.
සිංහල පරිවර්ථනය :
මහචාර්යය වරයා : ඇපලෝ 11 ගමනෙදි සිදුවු සිදුවීම පිළිබදව පැවසුවොත්
ආමිස්ට්රොන් : එවා හරිම විශාල යානා. ඔවුන්ගේ යානා ගොඩක් තිබිනා සද මතුපිට. ඇත්තම කිවිවොත් මෙක අදහගන්න අමාරැයි වගේම ඔවුන් අපට පිට වෙන්න සංඥා කළා. සමහර විට ඔවුන්ගේ මධ්‍යස්ථානයක් සද මතුපිට තිබෙනවා විය හැකි.
මහාචාර්යයවරයා : ඔවුන් ඔබට පිටවෙන ලෙස සංඥා කළා ?
ආමිස්ට්රෝන් : ඔවුන්ගේ තාක්ෂණය අපට වඩා ඉතා දියුණුයි. ඔවුන්ගේ අභ්‍යවකාශ නැවතුමි පොලක් එහි ඇතුවාට කිසිම සැකයක් නැ. නමුත් මට මේ පිළිබදව වැඩි විස්තර දෙන්න බැ.
මහචාර්යය වරයා : ඇපලෝ 11 ට පසුව සද වෙත තවත් ගමන් සිදු වුනානේ
ආමිස්ට්රෝන් : ඔවි ඒ. සියලුම ගමන් ක්ෂණික ගොඩ බැසීමි පමණයි. මෙසේ කලේ යමි විශාල සිදුවීමකින් පෘතිවියේ මිනිසුන් අතර ඇතිවන ත්‍රාසය නැති කිරීමට අවශ්‍ය නිසයි.
(visit : http://www.bibliotecapleyades.net/luna/luna_moonanomalies02.htm)
කෙසේ වුවද මෙම හමුව පැවැත්වු මහචාර්යය Vladimir Azhazha පවසන පරිදි මෙම සද ගමනේ දි පැමීණි අද්භුත වස්තුන් දෙකක් තමා දෙස නිරික්ෂණයේ සිටි බව නාසා වෙත ආමිස්ට්රොන් විසින් නාසා පාලක මැදිරියට දන්වා ඇති බව පවසයි. කෙසේ වුවත් කලින් සිටි සුදානම හේතුවෙන් මහජනතාවට නොදැනෙන සේ එය නාසා ආයතන කපා හරි බවත් එම මහචාර්යය වරයා වැඩි දුරටත් පවසයි.
1976 දි මොරිස් චැටලේන් (Chief Of NASA Communication System ) විසින් නිකුත් කර ඇති වාර්ථාවල සදහන් වන ආකාරය අනුව මෙම සද තරණයේදි දර්ශණය වු යානා අප සෞරග්‍රහ මණ්ඩලයේම වෙනත් ග්රහලොක්යක් (නවාතැන් පොලක ) සිට පැමිණෙන බව විශ්වාසය පල කොට තිබේ. මෙම සිදුවීම අලලා ඔහු පල කර ඇති වාර්ථා විශාල ප්‍රමාණයක් වන අතර මෙම වාර්ථා වලින් සද ගමනේදි සිදු වු සිදුවීම නාසා ආයතනයේ බොහෝදෙනෙකු දැන සිටියත් එ පිළිබදව කථා බහ කර නොමැති බව පවසයි. එසේම පසුව සිදුවු සියලුම ඇපලෝ හා ජෙමිනි අභ්‍යවකාශ ව්‍යාපෘතු වල ගමන් ගත ගගන ගාමින්ද මෙවැනි හදුනා නොගත් වස්තු දර්ශණය වීමි වාර්ථා කර ඇති අතර එවා පිළිබදව කථා කිරීම නොකල යුතු බව එම ගගන ගාමින්ට නාසා ආයතනය අණ කොට තිබේන බවත් එම වාර්ථා වල ඔහු විසින් සදහන් කොට තිබේ.
මෙ සිදුවීම වලට පසුව සිදු කරනු ලැබු. විවධ ආකාරයේ අභ්‍යවකාශ ව්‍යෘපෘතිවල නිළධාරින්ද මෙවැනි හදුනා නොගත් වස්තු දර්ශණය විම වාර්ථා කොට තිබේ. මර්කරි අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ගගනගාමියෙකු වු ඩොනල්ඩි ස්ටෙල්ටන් 1951 දි P-51 ප්‍රහාරක ගුවන් යානා අත්හදා බැලීමෙකදි මෙවන් හදුනා නොගත් වස්තුවක් දුටු බව වාර්තා කොට ඇත. එමෙන්ම 1972 ජුලි අගභාගයෙදි X - 15 යානයකින් ගමන් කරමින් සිටි මේජර් රොබරට් වයිටි ද මෙවැනි ආකාරයේ පැහැදිලි වාර්ථාවක් ඉදිරිපත් කොට තිබේ. 1962 මැයි 11 වන දිනදි ගුවන් නියමු ජෝෂප් ඒ වොර්කර් , 1965 ජුනි මස එඩි වයිටි හා ජේමිස් මැක්ඩිවිටි ද මෙවැනිම ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තු දර්ශණව විමි තම අභ්‍යවකාශ ගමන් වලදි දුටු බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මේ සියලු සිදුවීමි නාසා ආයතනය විසින් මහජනතාවගෙන් සගවා තිබේ. එසේම මේ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධියේ කථා නෙකල යුතු බවටද ඔවුන් සිය ගගන ගාමින්ට තරයේ අවවාද කොට තිබුනද ? මේජර් කුපර් විසින් LL Fernando වෙත ඉදිරිපත් කළ වාර්ථාවකින් නාසා ආයතනයේ මෙම සැගවීම පිළිබදව කරැණු ඉදිරිපත් කොට තිබේ.
"For many years I have lived with a secret, in a secrecy imposed on all specialists in astronautics. I can now reveal that every day, in the USA, our radar instruments capture objects of form and composition unknown to us. And there are thousands of witness reports and a quantity of documents to prove this, but nobody wants to make them public. Why? Because authority is afraid that people may think of God knows what kind of horrible invaders. So the password still is: We have to avoid panic by all means."
"I was furthermore a witness to an extraordinary phenomenon, here on this planet Earth. It happened a few months ago in Florida. There I saw with my own eyes a defined area of ground being consumed by flames, with four indentions left by a flying object which had descended in the middle of a field. Beings had left the craft (there were other traces to prove this). They seemed to have studied topography, they had collected soil samples and, eventually, they returned to where they had come from, disappearing at enormous speed... I happen to know that authority did just about everything to keep this incident from the press and TV, in fear of a panicky reaction from the public."
මෙහි පරිවර්ථනය -
සියලු ගගන විශෙෂඥයන් වෙත පැවරි ඇති අතිශය රහසක් මම අවුරැදු ගනනකාවක්ම රැක ගත්තෙමි. සැම දිනකම ඇමේරිකාවේ ඇති රේඩාර් තිර වලට අප නොහදුනන අකාශ වස්තු දර්ශණය වේ. මෙවා ඔප්පු කිරීම සදහා සාක්ෂි දහස් ගණනක වාර්ථා ඇතත් එවා පිළිබදව ප්‍රසිද්ධියේ කිසිවෙකු සදහන් කරන්නේ නැත. එයට ප්‍රධානම හේතුව මහජනතාව භයාණක ආක්‍රමණයින්ගෙන් ආක්‍රමණ පිළිබදව බියට පත්වන බැවිනි. මෙසේ වීම නිසා මහජන සංත්රාසය වැළැක්වීම අපේ අරමුණ වේ.
(visit - http://www.syti.net/UFOSightings.ht )
සදෙහි සක්වල ජීවින්ගේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇත්ද ?.....................
සද යනු පෘතිවයට අයත් එකම උපග්‍රහයා වේ. කෙසේ වුවද දැනට ලැබි ඇති සාක්ෂි හා බැහැර හැරිය නොහැකි සිදුවීමි මත සද මතුපිට සක්වල ජීවින්ගේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇතුවාට සැක නැත. මෙයට හොදම උදාහරණ සපයන්නේ පළමු සද කරණයෙන් පසු සිදුවු අනෙකුත් සද ගමන් වලනි. ඒවා ඉතා ක්ෂණික ගොඩ බැසීමි වලට පමණක් සීමා කෙලේ ඇයි ? මෙසේ පැවතීම හා එය පෘතුවි වාසින්ගෙන් සගවා තැබිමට සක්වල ජිවින්ට ලැබෙන අනෙක් වාසිය වන්නේ සද භ්‍රමණය අනුව අපට කිසිදාක සදේ එක් පැත්තක් නොපෙනීමයි. එය අදුරැ පෙදෙස ලෙස හදුන්වනු ලැබේ. අද වනුතුරැත් අපට ආසන්නයේම ඇති සදේ අදුරැ පෙදෙස පිළිබදව නාසා ආයතනය විදිමත් පර්යේෂණයක් ද පවත්වා නැත. ඒ පිළිබදව වෙනත් ආකාර වලින් නාසා ආයතනය සොයා ඇති වුවත් තොරතුරැ පිටතට පැමීනීමට ඔවුන් ඉඩ දෙන්නේ ද නැත. පෘතුවි භ්‍රමණය හා සදේ පරිභ්‍රමණ වෙගය අනුව අදුරැ පෙදෙස කිසි දාක අපට නොපෙනේන බැවින් යමි යමි අත්භුත ක්රියාකාරකමි සිදු කිරීමට එම ප්‍රෙද්ශ යොදා ගැනීම ඉතා පහසු වේ. මේ සියල්ල ගත් කල සදේ අපට නොපෙනෙන ප්‍රෙදේශයේ යමක් සිදු වන බව සිදුවන්නා වු අත්භූත යානා දර්ශණය වීමි වලින්ම පැහැදිලි වේ. අනෙක් අතට සක්වල ජීවින්ට අපෙන් සැගවී ඔවුන්ගේ ක්රියාකාරකමි සිදු කර ගැනීමට මෙම ප්‍රෙද්ශ යොදා ගැනීම ඔවුන්ට ලැබෙන තවත් වාසියකි. මෙ නොපෙනීමේ හේතුව මත සක්වලජීවින්ගේ පර්යේෂණ මධ්‍යස්ථායක් වුවද පහසුවෙන් ඔවුනට පවත්වාගෙන යා හැකිය.
මෙය ඉතා දිර්ඝව කථා කළ යුතු මාතෘකාවක් නොවන අතර ඇත්තේ සරල පිළිතුරකි. ඔබ යමි කිසි සත්ව විශේෂයක සමිබන්ධව වනයකට ගොස් පර්යේෂණ පවත්වන අවස්ථාවන් වලදි සිටින්නේ ඉතා පරික්ෂාකාරිව හා නිශ්ෂබ්ද තාවයෙන් යුතුවයි. එසේ නොමැති වුවහොත් ඔබට එම පර්යේෂණය සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇත. එසේම ඔබ එම සත්වයන්ට පෙනී සිටිමෙන්ද එම පර්යේෂණය අසාර්ථක වන්නට හේතුවක් වනු ඇත. මා කලින් ලිපියකින් ඉදිරිපත් කළා මෙන් අප යනු සල්වල ජීවින්ගේ පර්යේෂණයක්නමි ඔවුන්ට අප වෙත දක්වනු ඇත්තේ මෙවන්ම ආකාරයේ ක්‍රියාකලාපයකි. එහි වෙනසක් සිදු විය නොහැකිය.
මෙ කෙසේ වුවද නාසා ආයතනය පිළිබදව අවසානයේ යමක් කථා කිරිම වටි. නාසා ආයතනය ක්රියාකරනුයේ සිවිල් ආයතනයක් ලෙස වුවද එහි ව්‍යාපෘති සදහා අවශ්‍ය මුදල් සපයනු ලබන්නේ ආරක්ෂක අය වැය විසිනි. එසේම නාසා ආයතනයේ සියලුම ගුවන් විදුලු හුවමාරැවන්ද ජාතික ආරක්ෂක ආයතනයේ (NSA) පුර්ණ පරික්ෂාවට ලක් වන අතර නාසා ආයතනයේ ගගනගාමින්ද ඇමෙරිකා යුධ ආරක්ෂක නිති හා රෙගුලාසි වලට යටත් වේ. එබැවින් මෙ කිසිම සිදුවීමක් එළිපිටට පැමීනම සදහා NSA , CIA , FBI වැනි ආයතන ඉඩ නොදේ. එසේ පැමිණුනත් කෙසේ හො ඒවා විනාශ කර දැමිම මොවුන්ගේ එක් කාර්යයකි.
මෙ සිදුවීම මෙසේ සිදු වන විට විශ්වයේ අප කිසිම ආකාරයකින් තනවි නොමැති බවද ඔබ මතක තබා ගත යුතුය. එසේම ඔවුන්ගේ තාක්ෂණය අපට සිතා ගැනීමටවත් නොහැකි එකක් වන බවද මතක තබා ගත යුතුය. සතුරා මතුවන්නේ කලින් දන්වා නොවන හෙයින් මෙ සියලුම දේ අවසානයේ ඔබ ඔබගේ වටපිටාව ගැන පමණක් සිතමින් මේ සියල්ල හුදු මිත්‍යාවක් බව සිතන්නේනනමි එසේ සිතීමට ඔබට කිසිසෙත්ම සාදාචාර සමිපන්න අයිතියක නැති බවද මතක තබා ගත යුතුය.
නරඹන්න මෙම විඩියෝව : http://www.youtube.com/watch?v=6WYIJtjna6s
ලිපි නිර්මාණය
www.alienlk.com